සංඝ වන්ධනාව - HOMAGE TO THE SANGHA

සcඝ වන්දනාව ( සcඝ රත්නය වැදීම )
HOMAGE TO THE SANGHA

සුපටිපන්නා් භගවතො සාවක සcඝෝ උජුපටිපන්නෝ භගවතො සාවක සcඝෝ යපටිපන්නෝ භගවතො සාවක සcඝෝ සාමිචි පටිපන්නෝ භගවතො සාවක සcඝෝ යදිදcචත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතො සාවක සcඝෝ ආහුනෙය්යෝ පාහුනෙය්යෝ දක්ඛිනෙය්යෝ අcජලිකරණියෝ අනුත්තරc පුඤ්ඤක්ඛෙත්තc ලෝකස්සාති

භග්යවතුන් වහන්සේගේ ශ්රාවක cඝයා ගුණ ධර්ම පිළිපෑදීම නෑමති ආර්ය මාර්ගයට පිලිපන්නෝය. සෘජු දහම් මාර්ගයෙහි ගමන් කරන්නේය.නිවන් මගට පිවිසියේය.නිවන් ලබීමට සුදුසු ප්රතිපත්තියට පිවිසියේය. cඝයා වහන්සෙ පුරුස යුග වශයෙන් සතරකි.පුද්ගලයන් අට දෙනෙකි. භාග්වතුන් වහන්සේගේ මේ ශ්රවක තෙමේ දුර සිට ගෙනවුත් පුදන සිව්පස ලබේමට සුදුසුය.ආගන්තුක සත්කර ලබේමට සුදුසුය.පරලොව සෑප පතා දෙන දානය පිළිගෑනීමාට සුදුසුය.දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගෑනීමට සුදුසුය.ලෝකය හට උතුම් ඵල හටගන්නා පින් කෙතක් වන සේක.

Of good conducts is the order of the Disciples of the Blessed one. Of upright conduct is the order of the Disciples of the blessed one. Of wise conduct is the order of the Disciples of the blessed one .Of dutiful conduct is the order of the disciples of the blessed one .This order of the Disciples of the Blessed one namely those four pairas of persons the eight inds of individuals is worthy of offerings is worthy of hospitality is worthy of gifts is worthy of reverential salutation is an in comparable field of merit to the world.

සංඝං ජීවිත පර්යන්තං සරණං ගච්ඡාමි

යේච සංඝා අතීතාච - යේච සංඝා අනාගතා
පච්චුප්පන්නාචයේ සංඝො - අහං වන්දාමි සබ්බදා
නත්ති මේ සරණං අඤ්ඤං - සංඝො මේ සරණං වරං
ඒතේන සච්චවච්ඡේන - හොතු මෙ ජය මංගලං
උත්තමංගේන වන්දේහං - සංඝං ච ත්‍රිවිධං වරං
සංඝයෝ ඛලිතො දෝසෝ - සංඝෝ ඛමතු තං මමං


මම ජීවිතන්තය දක්වාම සංඝයා සරණ යමි.අතීත අනාගත වර්තමාන යන තුන් කාලයටම අයත් බුද්ධ ශ්‍රාවක සංඝයා හැම කල්හිම වදිමි. මට අන් පිහිටක් නැත.සංඝයා මට උතුම්ම පිහිටයි. මේ සත්‍යය වචනය බලයෙන් මට ජය මංගල්‍යයක් වේවා!
පුහුදුන් සංඝයාද ආර්ය මාර්ගයෙහි ගමන් කරන සංඝයාද,රහත් සංඝයාද යන තුන් වර්ගයේම බුද්ධ ශ්‍රාවක සංඝයා වහන්සේට මගෙන් යම් වරදක් වී ඇත්නම් , උන් වහන්සේලා ඒ වරදට මට සමා කරන සේක්වා!

My refuge is the sangha .Until end of my life.The sangha of the ages past the sanghas that
are yet to come the sanghas of the present age lowly.I each day no other refuge do i seek sangha is my matchless refuge By might of truth in these my words may joyous victory be mine.
With my brow .I humbly worship the sangha triply unrivalled .If sangha i have wronged in aught may sangha forgive me that ill !